Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, පාරිභෝගික කටයුතු හා සමුපකාර සහ ආහාර සැපයීම් හා ඛෙදාහැරිම් අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන් දෙපාර්තමේන්තුවෙන් පුරවැසියාට

දෙපාර්තමේන්තුවෙන් පුරවැසියාට

  1. මාර්ග ධාවනයට සුදුසු මාර්ග පද්ධියක් පවත්වා ගැනීම
  2. මාර්ග සමිබන්ධ ගැටළු නිරාකරණය කිරීම.
  3. පළාත් මාර්ග දෙපාර්තමේන්තූවට අයත් දේපලක ඉදිකිරීමක් කිරීමේදී අවසර ලබා දීම.
  4. නව මාර්ග පළාත් මාර්ග දෙපාර්තමේන්තූවට අයත් මාර්ග බවට පත් කිරීම.
  5. ඌව පළාත තූළ මාර්ග සංවර්ධනයට අයත් මාර්ග වල සිදුවන ණාය යෑමි , ජල ගැලීමි වලින් සිදුවන විනාශ වීමි, ගස් කඩා වැටීමි මගින් සිදුවන අවහිරතා පිළිබඳ තොරතූරු ලබා ගැනීම හා පිළියමි යෙදීම.
  6. මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  7. පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • ඉංජිනේරුවන්
    • සැලසුමි ශිල්පීන්
    • තාක්ෂණ ශිල්පීන්
    • උපාධි අපේක්ෂීකයන්

 

 
දෙසැම්බර් 2019
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4