Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, පාරිභෝගික කටයුතු හා සමුපකාර සහ ආහාර සැපයීම් හා ඛෙදාහැරිම් අමාත්‍යාංශය
මුල් පිටුව

මාර්ග ඒකක මිල ගණන් - 2015

ඌව පළාත සඳහා වාර්ෂිකව මාර්ග ඒකක මිල සකස් කිරීම පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යයකි. ඌව පළාත තුළ ක්‍රියාත්මක කරන මාර්ග කර්මාන්තවල ඇස්තමේන්තු සකස් කිරීමේ දී මෙම මාර්ග ඒකක මිල ගණන් භාවිතා කල යුතුවේ.

2015 වර්ෂය සඳහා සකස් කල මාර්ග ඒකක මිල ගණන් ග්‍රන්ථය පළමු වෙළුම හා දෙවන වෙළුම ලෙස වෙන් කර ඇත්තේ මාර්ග කර්මාන්ත සඳහා බහුලව භාවිතා කරන මිල ගණන් හා බහුලය භාවිතා නොකරන මිල ගණන් ඇතුලත්වන පරිදිය.


2015 වර්ෂය සඳහා සකස් කරන ලද ඒකක මිල ගණන් ග්‍රන්ථය 2015 වර්ෂයේ ජනාවාරී මස අවසානයේ සිට පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය වෙතින් ලබා ගත හැක. මෙම ග්‍රන්ථය නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, රාජ්‍ය  අනුබද්ධ ආයතන හා රාජ්‍ය අනුබද්ධ ව්‍යාපෘති සඳහා පමණී. මෙම ග්‍රන්ථය නිකුත් කරනු ලබන්නේ ආයතන ප්‍රධානියාගේ ලිඛිත ඉල්ලීමක් මත පමණී.
 

 

 

 
සැප්තැම්බර් 2019
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5